පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලය

பாராளுமன்றத்தின் சபை முதல்வரின் அலுவலகத்தின்

OFFICE OF THE LEADER OF THE HOUSE OF PARLIAMENT

අයවැය කාරක සභා අවස්ථාවේ දී ඉදිරිපත් කරනු ලබන ප්‍රගති වාර්තාව

අයවැය කාරක සභා අවස්ථාවේ දී සෑම අමාත්‍යාංශයක් විසින්ම එකී අමාත්‍යාංශයේ ප්‍රගති වාර්තාව, අදාළ අමාත්‍යාංශයේ වැය ශීර්ෂය විවාදයට ගැනීමට නියමිත දිනට සති දෙකකටවත් ප්‍රථම ඉදිරිපත් කළ යුතුය.

එය පහත පරිදි ඉදිරිපත් කළ යුතුය: